සියලු ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

සියලු ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

සියලු ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට මැතිවරණ කොමිසමෙන් කැඳවීමක්

කර්තෘ Staff writer

14 Nov, 2019 | 6:25 am

COLOMBO (News 1st) – සියලු ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට අද මැතිවරණ කොමිසමට පැමිණෙන්නැයි කැඳවීමක් කර තිබේ.

ඒ, පෙරවරු 10.30 ට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවක් සඳහායි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]