මැතිවරණ නීති කැඩූ 83 දෙනෙකු අත්අඩංගුවට

මැතිවරණ නීති කැඩූ 83 දෙනෙකු අත්අඩංගුවට

මැතිවරණ නීති කැඩූ 83 දෙනෙකු අත්අඩංගුවට

කර්තෘ Staff writer

14 Nov, 2019 | 2:59 pm

COLOMBO (News 1st) : මැතිවරණ නීති කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 83 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ, ඒ අතර ප්‍රාදේශීය දේශපාලනඥයින් ද සිටින බවයි.

ජනාධිපතිවරණයට නාම යෝජනා භාරගැනීමෙන් පසු මේ දක්වා පැමිණිලි 214 ක් ලැබී ඇතැයි පොලීසිය පවසයි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]