පෝස්ටර්, බැනර් අයින් කරන්න දවල් 12 දක්වා අවස්ථාව

පෝස්ටර්, බැනර් අයින් කරන්න දවල් 12 දක්වා අවස්ථාව

පෝස්ටර්, බැනර් අයින් කරන්න දවල් 12 දක්වා අවස්ථාව

කර්තෘ Staff writer

14 Nov, 2019 | 6:42 am

COLOMBO (News 1st) – ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ කටවුට්, බැනර්, පෝස්ටර් ඇතුළු  ඉවත් කිරීමට අද මධ්‍යහන 12 දක්වා අවස්ථාව පවතින බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ, එලෙස ප්‍රචාරක දැන්වීම් ඉවත් නොකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]