ප්‍රවීණ මලල ක්‍රීඩා පුහුණුකරු යෝගානන්ද විජේසුන්දර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ මලල ක්‍රීඩා පුහුණුකරු යෝගානන්ද විජේසුන්දර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ මලල ක්‍රීඩා පුහුණුකරු යෝගානන්ද විජේසුන්දර අභාවප්‍රාප්ත වෙයි

කර්තෘ Staff writer

14 Nov, 2019 | 12:20 pm

COLOMBO (News 1st) – ප්‍රවීණ මලල ක්‍රීඩා පුහුණුකරු යෝගානන්ද විජේසුන්දර මහතා අද අභාවප්‍රාප්ත විය.

ඒ, පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

75 වැනි වියේ පසු වූ ඒ මහතා කලක් රෝගාතුරව සිටියේ ය.

ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ ආරම්භක අධ්‍යක්ෂවරයා ද වන්නේ විජේසුන්දර මහතායි.

ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් පැවසීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]