English
தமிழ்
කර්තෘ Staff writer
14 Nov, 2019 | 11:55 am
එහි සමාන්‍යාධිකාරී ආර්. ටී. චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ, කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ සිට දුරගමන් සේවා සඳහා අදාළ බස් රථ යොදවා ඇති බවයි.
මගී අවශ්‍යතා අනුව තවදුරටත් බස්රථ යෙදවීමට පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළේ ය.
මේ අතර බදුල්ල – කොටුව අතර විශේෂ දුම්රිය දෙකක් යොදවා තිබේ.
දුම්රිය සමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ, දෛනික සේවා නියමිත පරිදි ක්‍රියාත්මක බවයි.
මගී අවශ්‍යතා සැළකිල්ලට ගනිමින් අතිරේක දුම්රිය යෙදවීමට සැලසුම් කර ඇතැයි ද ඔහු පැවසුවේ ය.
04 Jul, 2019 | 11:11 AM
21 Dec, 2017 | 06:02 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS