"රට වෙනුවෙන් ජීවිත පූජා කරන්න සූදානම්" - ඉඟුරුවත්තේ සුමංගල හිමි

by Staff writer 13-11-2019 | 12:41 PM

COLOMBO (News 1st) - ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු පුරවැසිභාවය අත්හැරිය බව තහවුරු කළ යුතු යැයි පවසමින් ආචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන් නිදහස් චතුරශ්‍රයේ ආරම්භ කළ උපවාසය තවමත් පැවැත්වේ.

ආචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන් මෙම උපවාසය ආරම්භ කළේ ඉකුත් ඉරිදායි. වෛද්‍යවරුන් පැමිණි උන්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය නීරීක්ෂණය කළහ.