තම ප්‍රකාශ විකෘති කළා යැයි පුවත්පත් ආයතන 3 කට එරෙහිව සුමන්දිරන්ගෙන් නීතිමය පියවර

තම ප්‍රකාශ විකෘති කළා යැයි පුවත්පත් ආයතන 3 කට එරෙහිව සුමන්දිරන්ගෙන් නීතිමය පියවර

තම ප්‍රකාශ විකෘති කළා යැයි පුවත්පත් ආයතන 3 කට එරෙහිව සුමන්දිරන්ගෙන් නීතිමය පියවර

කර්තෘ Staff writer

13 Nov, 2019 | 12:19 pm

COLOMBO (News 1st) – තමන් මැතිවරණ වේදිකාවේ කළ ප්‍රකාශයක් විකෘති කර ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් පුවත්පත් 3 කට එරෙහිව නීතිමය පියවර ගන්නා බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පවසයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]