13-11-2019 | 6:46 AM
News 1st - ඉන්දීය මහාරාෂ්ට්ර ප්රාන්තය ජනාධිපති පාලනය යටතට ගෙන තිබේ.
මෙය සිදුව ඇත්තේ, භාරතීය ජනතා පක්ෂය, ෂිව් සේවා සහ දේශාභිමානී කොංග්රස් පක්ෂය යන පක්ෂ තුනෙන් එකක්වත් ප්රාන්ත ආණ්ඩුවක් පිහිටුවීමට ප්රමාණවත් බහුතරය ලබාගැනීමට අපොහොසත් වී ඇතැයි සඳහන් කරමින් මහාරාෂ්ට්ර ප්රාන්ත ආණ්ඩුකාර භගත් සිං කොෂ...