ඌව වෙල්ලස්ස සරසවියේ සිසුන් අද අධිකරණයට

ඌව වෙල්ලස්ස සරසවියේ සිසුන් අද අධිකරණයට

by Staff writer 12-11-2019 | 10:16 AM

COLOMBO ( News 1st ) - අත්අඩංගුවට පත් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සිසුන් 10 දෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුන් 04 දෙනෙකුට පහර දීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයේ 03 වැනි වසරේ ඉගෙනුම ලබන සිසුන් 10ක් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත. ඒ, පසුගිය 06 වැනිදා ලැබුණු පැමිණිල්ලකට අනුවයි.