සාම සාධක රාජකාරි සඳහා යුද හමුදා සාමාජිකයින් 243ක් මාලි රාජ්‍යට

සාම සාධක රාජකාරි සඳහා යුද හමුදා සාමාජිකයින් 243ක් මාලි රාජ්‍යට

සාම සාධක රාජකාරි සඳහා යුද හමුදා සාමාජිකයින් 243ක් මාලි රාජ්‍යට

කර්තෘ Staff writer

12 Nov, 2019 | 6:22 pm

COLOMBO (News 1st) – සාම සාධක රාජකාරි සඳහා යුද හමුදා සාමාජිකයින් 243 දෙනෙකු මාලි රාජ්‍ය බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

මේ යටතේ අද දිනයේදී හමුදා සාමාජිකයින් 43 දෙනෙකු ද හෙට දිනයේදී හමුදා සාමාජිකයින් 200 දෙනෙකු ද මාලි රාජ්‍යය බලා පිටත්ව යනු ඇති.

මේ වනවිට මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරිවල නිරතව සිටින හමුදා සාමාජිකයින් 196 දෙනෙකු අනිද්දා දිවයිනට පැමිණීමට නියමිත ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]