සයින්දමර්දුවලට නගර සභාවක්: පොහොට්ටුව ගිවිසුමකින් සහතික වෙයි

සයින්දමර්දුවලට නගර සභාවක්: පොහොට්ටුව ගිවිසුමකින් සහතික වෙයි

සයින්දමර්දුවලට නගර සභාවක්: පොහොට්ටුව ගිවිසුමකින් සහතික වෙයි

කර්තෘ Staff writer

12 Nov, 2019 | 5:18 pm

COLOMBO (News 1st) – සයින්දමර්දු ප්‍රදේශයේ නගර සභාවක් පිහිටුවන බවට ගිවිසුමකින් සහතිකවී ඇතැයි ශ්‍රී ලකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

මේ දිනවල නැගෙනහිර පළාතේ ප්‍රචාරක කටයුතුවලට සහභාගිවී සිටින බැසිල් රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ සයින්ද මර්දු ප්‍රදේශයේ ජනහමුවකදී මේ බව ප්‍රකාශ කළේ ය.

මේ අතර බැසිල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කල්මුනේ පැවති ජන හමුවකට ද සහභාගි වී තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]