අද පෙරවරුවේ පාර්ලිමේන්තුව කැඳවයි

අගමැතිගේ ඉල්ලීම පරිදි කථානායකවරයා අද පාර්ලිමේන්තුව කැඳවයි

by Staff writer 11-11-2019 | 6:40 AM
COLOMBO (News 1st) : අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබේ. ඒ, පාර්ලිමේන්තුවේ 16 වැනි ස්ථාවර නියෝගය ප්‍රකාරවයි. අද පෙරවරු පෙරවරු 11.30 ට පාර්ලිමේන්තු රැස්වීම කැඳවා ඇති අතර ඊට සහභාගී වන ලෙස කතානායකවරයා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිී. මේ අතර පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නිල් ඉද්දවල මහතා කියා පැවසුවේ, ක්‍රීඩාව සම්බන්ධයෙන් වැරදි වැළාක්වීමේ පනත් කෙටුම්පත අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපිත් කිරිමට නියමිත බවයි.