ජනාධිපති ආරක්ෂක අංශ වාහන අංගනයේ ගින්නෙන් ත්‍රිරෝද රථයක් හා යතුරු පැදි 47ක් විනාශයි

ජනාධිපති ආරක්ෂක අංශ වාහන අංගනයේ ගින්නෙන් ත්‍රිරෝද රථයක් හා යතුරු පැදි 47ක් විනාශයි

ජනාධිපති ආරක්ෂක අංශ වාහන අංගනයේ ගින්නෙන් ත්‍රිරෝද රථයක් හා යතුරු පැදි 47ක් විනාශයි

කර්තෘ Staff writer

11 Nov, 2019 | 9:11 am

COLOMBO (News 1st) : ජනාධිපති ආරක්ෂක අංශයට අයත් වාහන අංගනයේ ඊයේ රාත්‍රී ඇතිවූ ගින්නෙන් ත්‍රිරෝද රථයක් හා යතුරු පැදි 47 ක් විනාශ වී තිබේ.

ඊයේ රාත්‍රී 10 ට පමණ ගින්න හටගෙන තිබිණ.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ, ගිනි නිවිම් රථ 4 ක් නිලධාරින් 20 දෙනෙකු යොදා ඊයේ රාත්‍රියේම ගින්න මැඩපැවැත්වූ බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]