ජනපතිවරණයට අදාළව පැමිණිලි 3,519ක්

ජනපතිවරණයට අදාළව පැමිණිලි 3,519ක්

ජනපතිවරණයට අදාළව පැමිණිලි 3,519ක්

කර්තෘ Staff writer

11 Nov, 2019 | 10:27 am

COLOMBO (News 1st) : ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 3,519 ක් ලැබී ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, ප්‍රචණ්ඩ ක්‍රියා 26 ක් , නීතිඋල්ලංඝණය කිරිම සම්බන්ධයෙන් පැමිණිලි 3387ක් සහ වෙනත් පැමිණිලි 106 ක් ඒ අතර වන බවයි.

මේ අතර ඊයේ පස්වරු 4.00 න් අවසන්වූ ගෙවුණු පැය 24 තුළ ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 102 ක් ලැබී ඇතැයි, මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]