English
தமிழ்
කර්තෘ Staff writer
11 Nov, 2019 | 6:40 am
COLOMBO (News 1st) : අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබේ.
ඒ, පාර්ලිමේන්තුවේ 16 වැනි ස්ථාවර නියෝගය ප්‍රකාරවයි.
අද පෙරවරු පෙරවරු 11.30 ට පාර්ලිමේන්තු රැස්වීම කැඳවා ඇති අතර ඊට සහභාගී වන ලෙස කතානායකවරයා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිී.
මේ අතර පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නිල් ඉද්දවල මහතා කියා පැවසුවේ, ක්‍රීඩාව සම්බන්ධයෙන් වැරදි වැළාක්වීමේ පනත් කෙටුම්පත අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපිත් කිරිමට නියමිත බවයි.
18 Nov, 2019 | 09:11 AM
23 Oct, 2019 | 08:49 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS