
රුසියා – තුර්කි ජනපතිවරුන් සිරියාව පිළිබද තීරණාත්මක සාකච්ඡාවක
රුසියා – තුර්කි ජනපතිවරුන් සිරියාව පිළිබද තීරණාත්මක සාකච්ඡාවක
කර්තෘ Staff writer
News 1st – ඊසාන දිග සිරියාවේ ඒකාබද්ධ හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට රුසියාව සහ තුර්කිය එකඟතාව පළ කර තිබේ.
ඒ, තුර්කි ජනාධිපති රිසෙප් තායිප් අර්ඩගෝන් සහ රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර රුසියාවේ සොචිහි පැවති සාකච්ඡාවකදීයි.
මේ අනුව තුර්කි – රුසියා හමුදා ඊසානදිග සිරියාවේ ඒකාබද්ධ හමුදා මුර සංචාර ආරම්භ කරනු ඇති.
ඊසාන දිග සිරියාවෙන් කුර්දි සටන්කාමීන් පළවා හැරීම සඳහා පසුගිය මාසයේ තුර්කිය ප්‍රබල මෙහෙයුමක් දියත් කර තිබේ.
ඒ, සිරියානු සරණාගතයින් පදිංචි කරවීම සඳහා ආරක්ෂිත කලාපයක් නිර්මාණය කිරීමේ අරමුණිනි.
එම මෙහෙයුම් අතරතුර පුද්ගලයින් තුන් ලක්ෂකයට අධික පිරිසක් අවතැන් විය.
- ඉල්ලන ඕනෑම අවස්ථාවක තුර්කියේ මුදා ගැනීමේ මෙහෙයුම්වලට සහය වන්න ශ්‍රී ලංකාවත් සූදානම්
- තුර්කියේ භූ කම්පනවලින් පසු අතුරුදන්ව සිටින ශ්‍රී ලාංකික කාන්තාවගේ ජංගම දුරකතනය හමුවෙයි
- තුර්කි භූ කම්පනයෙන් මියගිය ගණන 8 ගුණයකින් ඉහළ යා හැකියි… WHO අනතුරු අඟවයි
- රාජ්‍ය නිලධාරීන්ගේ මුද්‍රාවලට සමාන ව්‍යාජ මුද්‍රා තොගයක් ඇල්පිටියෙන් සොයාගනී
- තුර්කියේ භූ කම්පනවලින් මිය ගිය ගණන 3500 ඉක්මවයි – ශ්‍රී ලාංකික කාන්තාවක් තවමත් අතුරුදන්
- මේ වසරේ ශ්‍රී ලාංකිකයින්ට කොරියානු රැකියා අවස්ථා 6500 ක කෝටාවක්
- ATM යන්ත්‍ර ආශ්‍රිතව ආරක්ෂාව තර කෙරේ
- හෙට ගැන තීරණයක් ගන්න, GMOA මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි
- ගෙවුණු දිනය උණුසුම් කළ පුවත්
- Stein Studios, දකුණු ආසියාවේ අති නවීනතම මැදිරි සංකීර්ණයේ අභිමානවත් 14වැනි සංවත්සරය..