මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 3ක් අත්අඩංගුවට

මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 3ක් අත්අඩංගුවට

මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 3ක් අත්අඩංගුවට

කර්තෘ Staff writer

10 Nov, 2019 | 3:22 pm

COLOMBO (News 1st ) – නීති විරෝධීව මෙරටට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව පැවසුවේ, කෝවිලම් තුඩුවට වයඹ දෙසින් මුහුදු ප්‍රදේශයේදී අදාළ ධීවරයින් අත්අඩංගුවට ගත් අතර ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් ද සිය භාරයට ගත් බව ය.

එම ධීවරයින් පිරිස වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාරදීමට නියමිත ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]