10-11-2019 | 10:14 AM
COLOMBO (News 1st) - ආචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමි කොළඹ නිදහස් චතුරශ්‍රයේ උපවාසයක් ආරම්භ කර තිබේ.
ඒ, ගෝඨාභය රාජපක්ෂ අමෙරිකානු පුරවැසිභාවය ඉවත්කරගත් බවට දින 3 ක් තුළ තහවුරු කළ යුතු බව පවසමිනි.
පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන් පැවූවේ, ගෝඨාභය රාජපක්ෂ මහතා සමග තමාගේ කිසිදු පෞද්ගලික අමනාපයක් න...