කටුනායක ගුවන් තොටුපොළේ හදිසි විදුලි බිඳ වැටීමක්

කටුනායක ගුවන් තොටුපොළේ හදිසි විදුලි බිඳ වැටීමක්

by Staff writer 09-11-2019 | 11:26 AM

COLOMBO ( News 1st ) - කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ හදිසි විදුලි බිඳ වැටීමක් හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයට පත්ව ඇත.

එම විදුලි බිඳ වැටීම මිනිත්තු 15 ක පමණ කාලයක් පැවති බවට තොරතුරු වාර්තා විය. මේ වන විට විදුලි බිඳ වැටීම යථා තත්ත්වයට පත් කර ඇත.