මෙය මුදල්ගෙවා ප්‍රචාරය කළ දැන්වීමකි
කරේයිතිව් මුහුදේ පාවෙමින් තිබූ බීඩී කොළ තොගයක් නාවික හමුදාව භාරයට

කරේයිතිව් මුහුදේ පාවෙමින් තිබූ බීඩී කොළ තොගයක් නාවික හමුදාව භාරයට

කරේයිතිව් මුහුදේ පාවෙමින් තිබූ බීඩී කොළ තොගයක් නාවික හමුදාව භාරයට

කර්තෘ Staff writer

09 Nov, 2019 | 2:52 pm

COLOMBO ( News 1st ) – කරේයිතිව් මුහුදේ පාවෙමින් තිබූ බීඩී කොළ කිලෝග්‍රෑම් 3018 ක් නාවික හමුදාව භාරයට ගෙන තිබේ.

ඒ, පාර්සල් 52ක බහා තිබියදී ය.

මේ අතර තලෙයිමන්නාරම් ප්‍රදීපාගාරයට උතුරු දෙසින් වූ මුහුදුදේදී පාර්සල් 21 ක අසුරා තිබූ බීඩි කොළ කි‍ලෝග්‍රෑම් 904 ක් ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.

වසරේ ගතවූ කාලය තුළ කළ වැටලීම්වලදී බිඩී කොළ කිලෝග්‍රෑම් 48000කට ආසන්න ප්‍රමාණයක් සිය භාරයට ගත් බව නාවික හමුදාව ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]