මෙය මුදල්ගෙවා ප්‍රචාරය කළ දැන්වීමකි
කටුනායක ගුවන් තොටුපොළේ හදිසි විදුලි බිඳ වැටීමක්

කටුනායක ගුවන් තොටුපොළේ හදිසි විදුලි බිඳ වැටීමක්

කටුනායක ගුවන් තොටුපොළේ හදිසි විදුලි බිඳ වැටීමක්

කර්තෘ Staff writer

09 Nov, 2019 | 11:26 am

COLOMBO ( News 1st ) – කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ හදිසි විදුලි බිඳ වැටීමක් හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයට පත්ව ඇත.

එම විදුලි බිඳ වැටීම මිනිත්තු 15 ක පමණ කාලයක් පැවති බවට තොරතුරු වාර්තා විය.

මේ වන විට විදුලි බිඳ වැටීම යථා තත්ත්වයට පත් කර ඇත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]