09-11-2019 | 9:46 AM
COLOMBO ( News 1st ) - උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් දින නියමයක් නොමැතිව වසා දැමුණු රජරට විශ්වවිද්‍යාලයේ මිහින්තලය පරිශ්‍රයේ පීඨ 04 ලබන 25 වනදා විවෘත කරන බව පාලනාධිකාරිය පවසයි.
ඒ අනුව ව්‍යවහාරික විද්‍යා සහ කළමනාකරණ පීඨය, තාක්ෂණ පීඨය, සමාජීය විද්‍යා සහ මානව ශාස්ත්‍ර පීඨ මෙන් ම කෘෂිකර්ම පීඨයේ අධ්‍යයන ක...