අමාත්‍ය වසන්ත සේනානායකගේ සහය ගෝඨාභයට

අමාත්‍ය වසන්ත සේනානායකගේ සහය ගෝඨාභයට

by Staff writer 08-11-2019 | 6:32 PM
COLOMBO (News 1st) : රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කළේ ය. ඒ අද පස්වරුවේ පොළොන්නරුව, දිඹුලාගල මෛත්‍රී ක්‍රීඩාංගණයේ පැවති ජන රැළියට එක්වෙමිනි.