මෙය මුදල්ගෙවා ප්‍රචාරය කළ දැන්වීමකි
අමාත්‍ය වසන්ත සේනානායකගේ සහය ගෝඨාභයට

අමාත්‍ය වසන්ත සේනානායකගේ සහය ගෝඨාභයට

අමාත්‍ය වසන්ත සේනානායකගේ සහය ගෝඨාභයට

කර්තෘ Staff writer

08 Nov, 2019 | 6:32 pm

COLOMBO (News 1st) : රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කළේ ය.

ඒ අද පස්වරුවේ පොළොන්නරුව, දිඹුලාගල මෛත්‍රී ක්‍රීඩාංගණයේ පැවති ජන රැළියට එක්වෙමිනි.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]