08-11-2019 | 2:35 PM
COLOMBO ( News 1st ) - ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 3,214ක් ලැබී ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඒ, පසුගිය 08 වනදා සිට ඊයේ දිනය දක්වා ය.
මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, ප්රචණ්ඩ ක්රියා 25ක්, නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 3,087ක්
සහ වෙනත් පැමිණිලි 102ක් ඒ අතර වන බව ය.
මේ අත...