by Staff writer 07-11-2019 | 10:46 AM
COLOMBO ( News 1st ) - වව්නියාව - ත්‍රීකුණාමලය මාර්ගයේ ඉලුප්පේලී ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් 9 හැවිරිදි දැරියක මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, ටිපර් රථයක් පාපැදියක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව ය.
අනතුරින් තුවාල ලැබූ කාන්තාවක් වව්නියාව රෝහලේ ප්‍රතිකාර ලබයි.
සිද්ධිය සම්බන්ධයෙන් ටිපර් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය