English
தமிழ்
කර්තෘ Staff writer
07 Nov, 2019 | 12:34 pm
දෙමළ ජාතික සන්ධානයට අයත් සියලු පක්ෂවල නායකයින් මේ බව සඳහන් කළේ, ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ය.
ජනාධිපතිවරණයේදී නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පල කිරීමට දෙමළ ජාතික සන්ධානයේ සියලු පක්ෂ එකඟතාවකට පැමිණ තිබේ.
ඒ, අනුව ඉලංගෙයි තමිල් අරසු, දෙමළ ඊලාම් විමුක්ති සංවිධානය සහ දෙමළ ඊලාම් ජනතා විමුක්ති සංවිධානය යන පක්ෂවලින් සැදුම්ලත් දෙමළ ජාතික සන්ධානයේ සහය ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට හිමිවනු ඇති.
පසුගිය කාලයේ මෙන්ම අනාගත ක්‍රියාවන් සහ ප්‍රතිපත්ති ප්‍රකාශන සළකා බලා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පල කිරීමට තීරණය කළ බව දෙමළ ජාතික සන්ධානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
අතුරුදහන්වූවන්ගේ ගැටලු, සිරභාරයේ සිටින්නන් පිළිබඳ ගැටලු, ඉඩම් නිදහස් කිරීම, නැවත පදිංචි කිරීම සහ පුනුරුත්ථාපනය පත්වන නව ජනාධිපතිවරයා විසින් නිරාකරණය කළ යුතු බව ද නිවේදනයේ දැක්වේ.
දමිළ ජනතාවගේ අවශ්‍යතාවය සඳහා පමණක් නොව එය සියලු ජනතාව වෙනුවෙන් කළ යුත්තක් බව ද මෙහි සදහන් ය .
30 Nov, 2019 | 11:56 AM
21 Nov, 2019 | 01:52 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS