07-11-2019 | 10:51 AM
COLOMBO ( News 1st ) - කළු ගඟ ජලාශයේ සංචිත දියදහර මුදාහැරීම මීට ටික වේලාවකට පෙර සිදු කෙරිණි.
ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.
කළු ගඟ ජලාශය, මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට සම්බන්ධ අනෙක් මහා ජලාශයයි.
එම ජලාශය ඉදිකර ඇත්තේ, නකල්ස් කඳුවැටියේ කළුපහන ප්‍රදේශයෙන් ආරම්භ වන කළු ගඟ, ලග...