06-11-2019 | 10:57 AM
COLOMBO (News 1st) - පුද්ගලයෙකුගෙන් රුපියල් 10,000 ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අනුරාධපුර කඩ දහය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවසුවේ, ලද තොරතුරක් මත වැටලීම කළ බවය....