05-11-2019 | 9:37 AM
COLOMBO (News 1st) : වසරේ ගතවූ කාලය මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් සහ ජාවාරමේ නිරත වූ සැකකරුවන් 35,702 අත්අඩංගුවට ගෙන ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා පැවසුවේ, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, දිවයිනේ අනෙකුත් පොලිස් ස්ථාන, පෙලිස්...