මෙය මුදල්ගෙවා ප්‍රචාරය කළ දැන්වීමකි
MTV සංගීත සම්මාන උළෙලේ වසරේ හොඳම කලාකරුවාට හිමි සම්මානය ශෝන් මෙන්ඩේස්ට

MTV සංගීත සම්මාන උළෙලේ වසරේ හොඳම කලාකරුවාට හිමි සම්මානය ශෝන් මෙන්ඩේස්ට

MTV සංගීත සම්මාන උළෙලේ වසරේ හොඳම කලාකරුවාට හිමි සම්මානය ශෝන් මෙන්ඩේස්ට

කර්තෘ Staff writer

04 Nov, 2019 | 11:49 am

COLOMBO (News 1st) : මෙවර MTV සංගීත සම්මාන උළෙලේ වසරේ හොඳම කලාකරුවාට හිමි සම්මානය දිනා ගැනීමට සුපිරි කැනේඩියානු ගායක ශෝන් මෙන්ඩේස් සමත්විය.

එහි හොඳම නව කලාකරුවාට හිමි සම්මානය දිනාගත්තේ අමෙරිකානු පොප් ගායිකා බිලී අයිලීෂ් ය.

කෙසේ වෙතත් මෙවර MTV යුරෝපීය සම්මාන උළෙලේ දී කිසිදු සම්මානයක් දිනා ගැනීමට , එහි වැඩිම සම්මාන සංඛ්‍යාවක් සඳහා නිර්දේශ වූ සුපිරි අමෙරිකානු පොප් ගායිකා අරියානා ග්‍රාන්ඩේ සමත්වුයේ නොවී ය.

මෙවර MTV සංගීත සම්මාන උළෙල ස්පාඤ්ඤයේ සෙවිල්හිදී පැවැත්විණ.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]