by Staff writer 04-11-2019 | 4:33 PM
COLOMBO ( News 1st ) - ලබන 15 වැනිදා දිවයිනේ සියලු පාසල්වලට නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ, ලබන 16 වන සෙනසුරාදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ කටයුතු හේතුවෙන් ය.
ලබන 16 වන දා උදෑසන 7.00 සිට පස්වරු 5.00 දක්වා ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත ය.