04-11-2019 | 11:06 AM
COLOMBO (News1st) : ඇල්පිටිය, කහතුඩුව ප්රදේශයේදී පිස්තෝලයක් හා රිවෝල්වරයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, ඔවුන් සන්තකයේ තිබූ මිලිමීටර් 9 උණ්ඩ 7 ක්ද සිය භාරයට ගත් බවයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, හොරන්ගල්ල හා නියාගම පදිංචි 29 හා 35 යන වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනෙ...