by Staff writer 03-11-2019 | 1:17 PM
COLOMBO (News 1st) - දේශීය කුළුබඩු සඳහා 'සිලෝන් ස්පයිස්' වෙළෙඳ සන්නාමය යටතේ අපනයනය ඉහළ නැංවීමට අපනයනය සංවර්ධන මණ්ඩලය පියවර ගෙන තිබේ.
එම මණ්ඩලය පැවැසුවේ, 2020 වසර වනවිට කුළුබඩු අපනයනයෙන් අමෙරිකානු ඩෝලර් මිලියන 22 ක් උපයා ගැනීම අරමුණ බවයි.
ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති කුළුබඩු සඳහා ලෝක වෙළෙඳපොළේ පවතින ඉල්ලුම වර්ධනය වෙමින් ඇති බව ද අපනයනය සංවර්ධන මණ්ඩලය සඳහන් කළේ ය.