මෙය මුදල්ගෙවා ප්‍රචාරය කළ දැන්වීමකි
දේශීය කුළුබඩු ‘සිලෝන් ස්පයිස්’ සන්නාමය යටතේ අපනයනයට පියවර

දේශීය කුළුබඩු ‘සිලෝන් ස්පයිස්’ සන්නාමය යටතේ අපනයනයට පියවර

දේශීය කුළුබඩු ‘සිලෝන් ස්පයිස්’ සන්නාමය යටතේ අපනයනයට පියවර

කර්තෘ Staff writer

03 Nov, 2019 | 1:17 pm

COLOMBO (News 1st) – දේශීය කුළුබඩු සඳහා ‘සිලෝන් ස්පයිස්’ වෙළෙඳ සන්නාමය යටතේ අපනයනය ඉහළ නැංවීමට අපනයනය සංවර්ධන මණ්ඩලය පියවර ගෙන තිබේ.

එම මණ්ඩලය පැවැසුවේ, 2020 වසර වනවිට කුළුබඩු අපනයනයෙන් අමෙරිකානු ඩෝලර් මිලියන 22 ක් උපයා ගැනීම අරමුණ බවයි.

ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති කුළුබඩු සඳහා ලෝක වෙළෙඳපොළේ පවතින ඉල්ලුම වර්ධනය වෙමින් ඇති බව ද අපනයනය සංවර්ධන මණ්ඩලය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]