03-11-2019 | 5:13 PM
COLOMBO (News 1st) : දෙහිවල, හෝටලයක් තුළ ෆේස්බුක් සාදයක් පවත්වමින් සිටියදී අත්අඩංගුවට ගත් පිරිස වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කළුබෝවිල රෝහල වෙත ඉදිරිපත් කර තිබේ.
පොලීසිය පැවසුවේ එම පරීක්ෂණවලින් අනතුරුව ඔවුන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
දෙහිවල, හෝටලයක් තුළ ෆේස්බුක් සාදය...