ISIS හි නව නායකයා පිළිබඳව දැනුවත්ව සිටියා – ඩොනල්ඩ් ට්‍රම්ප්

ISIS හි නව නායකයා පිළිබඳව දැනුවත්ව සිටියා – ඩොනල්ඩ් ට්‍රම්ප්

ISIS හි නව නායකයා පිළිබඳව දැනුවත්ව සිටියා – ඩොනල්ඩ් ට්‍රම්ප්

කර්තෘ Staff writer

02 Nov, 2019 | 8:37 am

 News 1st  – අයි එස් සංවිධානයේ නව නායකයා සම්බන්දයෙන් තමන් දැනුවත්ව සිටි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු කියා සිටියේ ISIS සංවිධානයේ නව නායකයා සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කරන බව ය.

එමෙන්ම අයි.එස් සංවිධානය සම්බන්ධයෙන් යොදවා ඇති පීඩනය ලිහිල් නොකරන බව ද අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

පසුගියදා අමෙරිකානු හමුදාව කළ මෙහෙයුමක් අතරතුර අයි.එස්.අයි.එස් නායක අබු බකර් අල් බග්ඩාඩි මියගිය අතර නව නායකයා ලෙස අබු ඉබ්‍රාහිම් අල් හෂිමි අල් කුරෙයිෂි නම් කිරීමට එම සංවිධානය පියවර ගෙන ඇත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]