02-11-2019 | 12:15 PM
COLOMBO ( News 1st ) - වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට සිට අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දකුණ, සබරගමුව, ඌව, නැගෙනහිර සහ බස්නාහිර පළාත්වල තද වැසි ඇති විය හැකි බව ය.
ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක ...