by Staff writer 01-11-2019 | 5:48 PM
COLOMBO (News 1st): මැතිවරණයක් ඉලක්ක කර ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකාවේ පළමු රූපවාහිනි නාලිකාව Election 1st අද පස්වරුවේ ජනගත කෙරිණි.
ඒ, අනුව මීට පෙර ඔබ නැරඹූ TV1 නාලිකාව මේ මොහොතේ සිට ඔබට Election 1st ලෙස නැරඹිය හැකිය.
ජනාධිපතිවරණය සහ දේශපාලන තත්ත්වය පිළිබඳ තොරතුරු ඔබවෙත වේගවත්ව සහ විස්තරාත්මකව ගෙන ඒමේ අරමුණින් අප මෙම නාලිකාව ආරම්භ කරනු ලැබිණි.
රැඳී සිටින්න අද සිට Election 1st සමගින්...
Election 1st නාලිකාවේ සමාරම්භක අවස්ථාව....
https://www.youtube.com/watch?v=Z9Xt50pHvb4&feature=youtu.be