01-11-2019 | 11:41 AM
COLOMBO ( News 1st ) - මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් කළුතර, ගාල්ල, මාතර, අනුරාධපුරය සහ වව්නියාව දිස්ත්‍රික්කවල අද පස්වරුවේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් දිස්ත්‍රික්කවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි අපේක්ෂා කළ ...