ඇක්සා ගිවිසුම් පිළිගැනීමට බැඳී නැහැ: සියලු විදෙස් ගිවිසුම් නැවත සංශෝධනය කරනවා – සජිත් ප්‍රේමදාස

ඇක්සා ගිවිසුම් පිළිගැනීමට බැඳී නැහැ: සියලු විදෙස් ගිවිසුම් නැවත සංශෝධනය කරනවා – සජිත් ප්‍රේමදාස

ඇක්සා ගිවිසුම් පිළිගැනීමට බැඳී නැහැ: සියලු විදෙස් ගිවිසුම් නැවත සංශෝධනය කරනවා – සජිත් ප්‍රේමදාස

කර්තෘ Chathuranga Rajapaksha

31 Oct, 2019 | 11:26 am

COLOMBO (News 1st): අමෙරිකාව සමග අත්සන් කළ ඇක්සා ගිවිසුම පිළිගැනීමට තමන් බැඳී නොමැති බව ත් රටට හිතකර ගිවිසුම් පමණක් පවත්වාගෙන යන බවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අස්ගිරි මහ නාහිමියන් හමුවේ කියා සිටියේය.

ජනාධිපතිවරණයේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශය අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය, වරකාගොඩ ඥානරතන හිමියන් වෙත පිළිගන්වමින් සජිත් ප්‍රේමදාස මහතා ඒ බව ප්‍රකාශ කළේය.

ඊට අමතරව අත්සන් තබා ඇති සියලු විදෙස් ගිවිසුම් නැවත සංශෝධනය කරන බව ද සජිත් ප්‍රේමදාස මහතා, අස්ගිරි මහනාහිමි හමුවේ වැඩිදුරට ත් කියා සිටියේය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]