31-10-2019 | 9:50 AM
COLOMBO (News 1st) : නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය, මීට ටික වේලාකවට පෙර මල්වතු - අස්ගිරි මහ නාහිමිවරුන් වෙත පිළිගන්වීය.
අප වාර්තාකරු සඳහන් කළේ, මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය, තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් වෙත පළමුව එය පිරිනැමූ ...