වසන්ත සේනානායකගේ එජාප සාමාජිකත්වය අත්හිටුවයි

වසන්ත සේනානායකගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

by Chathuranga Rajapaksha 29-10-2019 | 10:45 PM

COLOMBO (News 1st): වහාම ක්‍රියාත්මකවන පරිදි රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ.

අප කළ විමසීමකදී පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ඒ බව තහවුරු කළේය.