මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

by Staff writer 29-10-2019 | 10:33 PM

COLOMBO (News 1st): මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කරන ආකාරය පිළිබඳ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.