මරණ දඬුවම: තහනම් නියෝගය දීර්ඝ කෙරේ

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වළක්වමින් කළ තහනම් නියෝගය දීර්ඝ කෙරේ

by Staff writer 29-10-2019 | 11:31 AM

COLOMBO (News 1st) - මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වළක්වමින් නිකුත් කළ තහනම් නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය දෙසැම්බර් 10 වැනි දා දක්වා දීර්ඝ කර තිබේ.