29-10-2019 | 4:04 PM
COLOMBO ( News 1st ) - මෝටර් වාහනවලට පැන වූ සුඛෝපභෝගී බද්ද කුඩා මෝටර් රථ සඳහා අදාළ නොවන බව මුදල් අමාත්‍යාංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, වෑන් රථ, තනි කැබ් රථ, ද්විත්ව කැබ් රථ, මෝටර් සයිකල් සහ මෝටර් ට්රයිසිකල් සඳහා ද එම බද්ද අදාළ නොවන බව ය.
මීට පෙර එම බද්දට යටත්ව ...