ශ්‍රී ලංකාවට ලකුණු 234 ක ජයග්‍රාහී ඉලක්කයක්

ශ්‍රී ලංකාවට ලකුණු 234 ක ජයග්‍රාහී ඉලක්කයක්

by Staff writer 27-10-2019 | 10:38 AM

News 1st - ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන පළමු පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 234 ක ඉලක්කයක් හිමිව තිබේ.

ඇඩිලේඩ්හිදී පැවැත්වෙන තරගයේ කාසියේ විසිය හිමි කරගත් ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ඔස්ට්‍රේලියාවට ආරාධනා කළේය. තරගය සිරස TV ඔස්සේ සජීව ලෙස විකාශය කෙරේ.