ශ්‍රී ලංකාවට ලකුණු 234 ක ජයග්‍රාහී ඉලක්කයක්

ශ්‍රී ලංකාවට ලකුණු 234 ක ජයග්‍රාහී ඉලක්කයක්

ශ්‍රී ලංකාවට ලකුණු 234 ක ජයග්‍රාහී ඉලක්කයක්

කර්තෘ Staff writer

27 Oct, 2019 | 10:38 am

News 1st – ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන පළමු පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 234 ක ඉලක්කයක් හිමිව තිබේ.

ඇඩිලේඩ්හිදී පැවැත්වෙන තරගයේ කාසියේ විසිය හිමි කරගත් ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ඔස්ට්‍රේලියාවට ආරාධනා කළේය.

තරගය සිරස TV ඔස්සේ සජීව ලෙස විකාශය කෙරේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]