27-10-2019 | 5:50 PM
COLOMBO (News1st) : දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 150 ඉක්මවූ වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ, නැගෙනහිර, ඌව, මධ්‍යම, දකුණ සහ සබරගමුව පළාත්වලටත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 150 ඉක්මවු වැසි ඇතිවිය හැකි බවයි.
දිවයිනේ ...