ෂාරුක් ඛාන්ගේ යුග දිවියට වසර 28යි

ෂාරුක් ඛාන් සිය 28 වැනි විවාහ සංවත්සරය සමරයි

by Staff writer 26-10-2019 | 12:55 PM

News 1st - සුපිරි නළු ෂාරුක් ඛාන් හා ගෞරි ඛාන් 28 වැනි විවාහ සංවත්සරය ඊයේ සමරා තිබේ.

බොලිවුඩ් වාර්තා සඳහන් කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ රසිකයින් බොහෝ පිරිසක් ඔවුන් දෙපළට සුබ පැතුම් එක්කර ඇති බවයි. 1991 වසරේදී ෂාරුක් හා ගෞරි යුග දිවියට එළඹිය.