ඇල්ල - වැල්ලවාය මාර්ගය තාවකාලිකව වසා දැමේ

ඇල්ල - වැල්ලවාය මාර්ගය තාවකාලිකව වසා දැමේ

by Staff writer 26-10-2019 | 8:05 AM

COLOMBO (News 1st) - ඇල්ල - වැල්ලවාය මාර්ගය නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දමා තිබේ.

පොලීසිය පැවසුවේ, අයහපත් කාලගුණය හේතුවෙන් එම මාර්ගයට පස් හා ගල් වැටීමෙන් රථ වාහන ධාවනයට බාධා මතුව ඇති බවයි. ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියැදුරන්ට හා මහජනතාවට දැනුම් දෙයි.